

4-Inch 3-in-1 LED Fog Lights with Halo DRL & Turn Signal (60W)
Includes all applicable Sri Lankan taxes. Islandwide delivery calculated at checkout.
Product Overview & Specifications
Product Description: Upgrade your vehicle's front-end visibility and aesthetics with these 4-inch round LED fog lights. Built with a heavy-duty die-cast aluminum housing and an IP67 waterproof rating, they are designed to withstand harsh weather and rapid temperature changes. The 3-in-1 design replaces standard factory fog lamps by providing a bright white central beam, surrounded by a multi-function Halo ring that acts as a white Daytime Running Light (DRL) and switches to an amber turn signal.
Key Specifications:
- 3 Lighting Modes: Main White Beam, White Halo DRL, and Amber Halo Turn Signal.
- Power Output: 30W per lamp, totaling 60W per pair for high-lumen road illumination.
- Durability: Die-cast aluminum housing with rapid heat dissipation and anti-fogging breather valves.
- Protection: IP67 water and dust resistant.
- Fitment: Designed exclusively for vehicles with standard 4-inch round fog lamp housings.
⚠️ Installation Note: To correctly operate the DRL and Turn Signal features of these fog lights, additional wiring connections to your vehicle's main system are required. Therefore, please get the assistance of an experienced auto electrician to install this safely and correctly on your vehicle.
විස්තරය (Product Description): ඔබේ වාහනයට නවීන පෙනුමක් සහ පැහැදිලි දර්ශනයක් ලබා දෙන අඟල් 4ක රවුම් LED Fog Light යුගලය. ප්රධාන සුදු ආලෝකයට අමතරව, මෙහි වටේට ඇති Halo Ring එක මගින් සුදු පැහැති Daytime Running Light (DRL) එකක් සහ කහ පැහැති Signal (Turn Signal) එකක් ලබා දෙයි. ඇලුමිනියම් ලෝහයෙන් නිපදවා ඇති මෙය IP67 තාක්ෂණයෙන් යුක්ත බැවින් ජලයට සහ දූවිලි වලට ඔරොත්තු දෙයි.
ප්රධාන අංග (Key Features):
- ආලෝක රටා 3ක්: ප්රධාන සුදු ආලෝකය, සුදු DRL (Halo Ring) සහ කහ පැහැති Signal ලයිට් එක.
- බලය: එක් ලාම්පුවක් 30W බැගින් යුගලයටම සම්පූර්ණ බලය 60W කි.
- කල්පැවැත්ම: ඉක්මනින් තාපය පිටකරන ඇලුමිනියම් ආවරණය සහ IP67 ජල ප්රතිරෝධය.
- ගැලපීම: අඟල් 4ක රවුම් Fog light කටවුට් (Cutouts) සහිත වාහන සඳහා පමණි.
⚠️ සවි කිරීම පිළිබඳ විශේෂ උපදෙස් (Installation Note): මෙම Fog Light යුගලයේ ඇති DRL සහ Signal පහසුකම් නිවැරදිව ක්රියාත්මක කර ගැනීම සඳහා ඔබේ වාහනයේ ප්රධාන පද්ධතියට අමතර වයරින් සම්බන්ධතා (Wiring connections) කිහිපයක් සිදු කළ යුතු වේ. එබැවින්, මෙය වඩාත් ආරක්ෂිතව සහ නිවැරදිව වාහනයට සවි කර ගැනීම සඳහා පළපුරුදු විදුලි කාර්මිකයෙකුගේ (Auto Electrician) සහාය ලබා ගන්න.
Related Upgrades
You May Also Like


Dual-Color H4 Motorcycle LED Headlight Bulb with Projector Lens (3000K/6000K)

HWKAD 70W H4 Smart LED Headlight Bulbs (14000LM / 5500K-6200K)
