

Dual-Color H4 Motorcycle LED Headlight Bulb with Projector Lens (3000K/6000K)
Includes all applicable Sri Lankan taxes. Islandwide delivery calculated at checkout.
Product Overview & Specifications
Product Description: Upgrade your motorcycle's nighttime visibility with this dual-color H4 LED headlight bulb. Designed specifically for motorcycles, it features a top-mounted mini projector lens that creates a sharp, focused beam pattern to prevent blinding oncoming traffic. This bulb utilizes CREE LED technology and allows you to switch between a fog-penetrating 3000K yellow light and a crisp 6000K white light. Operating strictly on DC power, it supports a wide voltage range from 9V up to 85V.
Key Specifications:
- Socket Type: H4.
- Color Temperature: Dual color (3000K Yellow & 6000K White).
- Operating Voltage: DC 9V - 85V (Direct current / Battery operated only).
- Power Consumption: 6W - 18W.
- Brightness: 800 - 1100 Lumens (CREE LED).
Lifespan: Rated for up to 30,000 Hours.
Dual-Color H4 යතුරුපැදි LED Headlight බල්බය (3000K කහ / 6000K සුදු)
විස්තරය (Product Description): යතුරුපැදි සඳහාම විශේෂයෙන් නිපදවා ඇති මෙම H4 LED Headlight බල්බය මගින් ඔබේ ගමන වඩාත් ආරක්ෂිත කරවයි. මෙහි ඉහළින් ඇති කුඩා Projector කාචය (Lens) මගින් ආලෝකය විසිරී යාම වළක්වා තියුණු දර්ශනයක් ලබා දේ. කාලගුණය අනුව ඔබට අවශ්ය පරිදි 3000K කහ ආලෝකය සහ 6000K සුදු ආලෝකය යන වර්ණ දෙකම මෙයින් ලබාගත හැක. මෙය 9V සිට 85V දක්වා පුළුල් වෝල්ටීයතා පරාසයක් යටතේ DC විදුලියෙන් (බැටරියෙන්) පමණක් ක්රියාත්මක වේ.
ප්රධාන අංග (Key Features):
- බල්බ වර්ගය (Socket): H4 මාදිලිය.
- ආලෝකයේ වර්ණය: වර්ණ දෙකකින් යුක්තයි (3000K කහ සහ 6000K සුදු).
- වෝල්ටීයතාවය (Voltage): DC 9V සිට 85V දක්වා (බැටරියෙන් ක්රියා කරන ලයිට් පද්ධති සඳහා පමණි).
- බලය: 6W සිට 18W දක්වා.
- දීප්තිය: ලියුමන් 800 - 1100 (CREE LED තාක්ෂණය).
- ආයු කාලය: පැය 30,000 ක දිගු කල්පැවැත්මක්.
Related Upgrades
You May Also Like



HWKAD 70W H4 Smart LED Headlight Bulbs (14000LM / 5500K-6200K)
